inputs
stringlengths
1
4.84k
targets
stringlengths
1
44.1k
annotation_type
stringclasses
2 values
user_id
stringlengths
64
64
කමත් බසෙන් පැල යනු කුමක්ද?
කමතේ ඇති මඩුව
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ගොයම් කවියක් සඳහා උදහරණයක් දෙන්න
ලො බේ වඩන ගුරුවරුනි අස න්නේ ලො බේ සිතින් විපරම් කරප න්නේ ලැ බේ නුවණ මට ගණදෙවිය න්නේ ස බේ සියලු අය වරද නොග න්නේ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පළමු වාක්‍යයය: රයන් යනු අසර්බයිජානයේ සබීරාබාද් හි පිහිටි ගම්මානයක් වන අතර එහි ජනගහනය 3,577 කි. සබීරාබාද් යනු අසර්බයිජානයේ ජලීලාබාද් ප්‍රාන්තයේ ගම්මානයකි. එහි ජනගහනය 3,577 ක්. ප්‍රශ්නය: 1 වන වාක්‍යයයේ හා 2 වන වාක්‍යයයේ අර්ථය සමානද? ඔව් ද නැද්ද?
නැහැ.
re-annotations
65e06c4b73f6d0e66a21cd3ffda8630842ce110d0a7dd3ac8653638f3eb55d30
පහත නාම පදයට අදාළ ස්ත්‍රී ලිංග නාම පාදක කුමක්ද? වඳුරා
වැඳිරි
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ලොව උසම කඳු 10,
එවරස්ට් කන්ද(මීටර් 8848) k2 කන්ද(මීටර් 8611) කාංචන් චුන්ගා කන්ද(මීටර් 8586) ලොට් සී කන්ද(මීටර් 8516) මකාලු කන්ද(මීටර් 8485) චොයු කන්ද(මීටර් 8188) ධවලගිරි I කන්ද(මීටර් 8167) මනස්ලු කන්ද(මීටර් 8163) නන්ගාපාර්බත් කන්ද(මීටර් 8126) අන්නාපූර්නා I කන්ද(මීටර් 8091)
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
විචිකිච්ඡාව ගැන විස්තර කරන්න.
අරමුණු කරන දෙය පිළිබඳ විනිශ්චයක් නැති බව, ආරම්මණය පිළිබඳ සැකය, අවිශ්වාසය, විචිකිච්ඡාව ය. මෙය ශ්‍ර‍ද්ධාවට සහ ඥානයට ප්‍ර‍තිපක්ෂය. කුශලය ආවරණය කරන බැවින්, ඥානය ආවරණය කරන බැවින් එය නීවරණයෙකි. සැකය නීවරණ වන සැකය, නීවරණ නොවන සැකය යි දෙ වැදෑරුම් වේ. විචිකිච්ඡා චෛතසිකය වශයෙන් ගනු ලබන්නේ නීවරණ විචිකිච්ඡාව ය. නො දන්නා කරුණු පිළි...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත වචනයට අදාළ විරුද්ධ පද කුමක්ද? සොම්නස
දොම්නස
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ප්‍රශ්නය : ටයිටැනික් නැ​වේ ඛේදවාචක​යේ විපතට පත් වූවන්​ගේ මළ සිරුරු වල​ලා තියෙන්නේ කොහෙද? පිළිතුර:
ටයිටැනික් නැ​වේ ඛේදවාචක​යේ විපතට පත් වූවන්​ගේ මළ සිරුරු හැලිෆැක්ස්, නිව් ස්කොෂියා හි වළ​දා ඇ​ත.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
වසූරිය එන්නත සොයා ගත්තේ කවුරුන්ද?
සර් එඩ්වඩ් ජෙනර්
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
පහත වැකිය සම්පූර්ණ කරන්න: චීනයෙහි බ්‍රිතාන්‍ය වෙළෙඳාම පිළිබඳව ඉංග්‍රීසි-චීන ආරවුල සහ චීනයෙහි ස්වෛරීභාවය හා සබැඳිව 19 වන සියවසෙහි මධ්‍යම භාගයෙහි වූ යුද්ධ දෙකක්, අබිං යුද්ධ ලෙසින් හැඳින්වෙයි. මෙම ගැටුම් අතරට,
චීනයෙහි බ්‍රිතාන්‍ය වෙළෙඳාම පිළිබඳව ඉංග්‍රීසි-චීන ආරවුල සහ චීනයෙහි ස්වෛරීභාවය හා සබැඳිව 19 වන සියවසෙහි මධ්‍යම භාගයෙහි වූ යුද්ධ දෙකක්, අබිං යුද්ධ ලෙසින් හැඳින්වෙයි. මෙම ගැටුම් අතරට, පළමු වන අබිං යුද්ධය (1839–1842) සහ දෙවන අබිං යුද්ධය (1856–1860) ඇතුළත් විය. මෙම යුද්ධ සහ ඒවා අතරමැදිව සිදුවූ සිද්ධීන් මගින් චිං රාජවංශය ද...
re-annotations
db5118da9f44fc06b65696d4dde5a214192b3353a10c55006f99620701265689
ලොව උසම කඳු 10,
එවරස්ට් කන්ද(මීටර් 8848) k2 කන්ද(මීටර් 8611) කාංචන් චුන්ගා කන්ද(මීටර් 8586) ලොට් සී කන්ද(මීටර් 8516) මකාලු කන්ද(මීටර් 8485) චොයු කන්ද(මීටර් 8188) ධවලගිරි I කන්ද(මීටර් 8167) මනස්ලු කන්ද(මීටර් 8163) නන්ගාපාර්බත් කන්ද(මීටර් 8126) අන්නාපූර්නා I කන්ද(මීටර් 8091)
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
'ඔටවනවා' මෙහි අර්ථය කුමක්ද?
'ඔටවනවා' යන්න සිංහල ව්‍යවහාරයේදී යෙදී ඇති වචනයකි. එයට නිශ්චිත අර්ථයක් නොමැති අතර නුරුස්නා ලෙස සිටීම හැඟවෙයි. එස්. අයි. ගමගේ, එස්. වී. පී. සිරිසේන, සහ නයන තිලක් රත්නායක 2017 “ප්‍රාදේශීය ජනවහර වචන කෝෂය” අනුව එය විවිධ අර්ථයෙන් යෙදේ. 1. ඔටන්නා - (වැදි) නැට්ටුවා යන තේරුම සහිත යෙදුමකි. 2. ඔටා දමනවා - (වැදි) නටනවා යන අර්ථය ...
re-annotations
50e7dfa5853164abe58b2a77fa5fb3be38569bce5dac7abfbaaa3549debfd4c7
පහත තේරවිල්ල විසඳන්න. එක කකුලයි උඩින් ගමන් යයි
කුඩය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මාවල් ලිව්වේ කවුද?
ස්ටැන් ලී, මුල් නම Stanley Martin Lieber, (උපත දෙසැම්බර් 28, 1922, New York, New York, U.S. - මිය ගියේ නොවැම්බර් 12, 2018, Los Angeles, California), ඇමරිකානු විකට පොත් රචකයකු ලෙස Marvel Comics සමඟ ඔහුගේ වැඩ වඩාත් ප්‍රසිද්ධය.
original-annotations
146ff6717e555826c662c4dd598eb941631f019356e24cc6551cbb843ade52a6
වයිට්වෝටර් කයාකිං සඳහා කාබන්-ෆයිබර් පැඩලයකින් ලැබෙන ප්‍රයෝජන මොනවාද?
අඩු වූ බරට අමතරව, කාබන් ෆයිබර් පැඩල් වයිට් වෝටර් පැඩ්ලර් විසින් නිතර භාවිතා කරන සම්ප්‍රදායික ෆයිබර්ග්ලාස් සහ දුම්මල පැඩල් වලට වඩා තරමක් දෘඩ වේ. මෙම අමතර දෘඪතාව මගින් පැඩලයා විසින් යොදන ලද ශක්තියෙන් වැඩි ප්‍රමාණයක් බ්ලේඩ් වෙත මාරු කිරීමට ඉඩ සලසයි. එහි ප්‍රතිඵලය වන්නේ වේගවත් හැරීම් සහ වැඩි කඩිසර බවකි, ගඟේ වැඩි තාක්‍ෂණික ...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ගෞතම බුද්ධ ශාසනයේ " ගිහි ධර්ම කථිකයන් අතරින් අග්‍ර " වූයේ කවුද ?
චිත්ත ගෘහපති
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
දීර්ඝතම ගර්භනි කාලයක් සහිත කිරිබී වැඩෙන සත්වයා
අලියා
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
ගොයම් කවියක් සඳහා උදහරණයක් දෙන්න
බ ඳි මි න් දියවර සතියක් ඇර ලා බ ඳි මි න් වැව් අමුණුත් තදකර ලා ඉ ඳි මි න් වෙල මැද පැලක් තනා ලා වි ඳි මි න් බොහො දුක් රකිමි කියා ලා
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය කුමක්ද?
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය බ්රහස්පති ග්‍රහලෝකයයි.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
බ්‍රහස්පතිගේ වායුගෝලයේ සංයුතිය කුමක්ද?
බ්‍රහස්පතිගේ වායුගෝලය හයිඩ්‍රජන් සහ හීලියම් වලින් සමන්විත වන අතර සීතල, සුළං සහිත ඇමෝනියා සහ ජලය සහිත වලාකුළු වලින් සමන්විත වේ.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
අත්ලාන්තික් සාගරය හරහා තනිව පියාසර කළ පළමු කාන්තාව කවුද?
ඇමීලියා ඒහාට් (Amelia Earhart), අත්ලාන්තික් සාගරය හරහා තනිව පියාසර කළ පළමු කාන්තාව වේ.
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
චලනය වන වස්තුවක ගම්‍යතාව යනු කුමක්ද ?
චලනය වන වස්තුවක ගම්‍යතාව යනු එම වස්තුවේ චලිතය නැවැත්වීමට කොතරම් අපහසු ද යන්න පිළිබඳව මිනුමකි.
original-annotations
6c780e7f1807811f47eb15199f2e2b2dcb11fb724bb8b5edbade1a0fabb57c2f
හැම්ල්ට් රචනා කළේ කවුද?
විලියම් ශේක්ස්පියර් විසින් හැම්ලට් රචනා කරන ලදී.
re-annotations
50e7dfa5853164abe58b2a77fa5fb3be38569bce5dac7abfbaaa3549debfd4c7
IPL තරඟ ඉතිහාසයේ පිට පිටම දෙවරක් ශූරතා දිනාගත් , පළමුවැනි කණ්ඩායම කුමක්ද ?
IPL තරඟ ඉතිහාසයේ පිට පිටම දෙවරක් ශූරතා දිනාගත් , පළමුවැනි කණ්ඩායම වන්නෙ චෙන්නායි සුපර් කිංග්ස් ( CSK - 2010 - 2011 ).
re-annotations
67a9a6cc037a482a49538b4ec8e7295fc4feb8cee8573f51e7b0f52e0a4a3ab2
මීසසෝම මූලික නිරීක්ෂණ කරන්නේ කොහොමද?
ඉලෙක්ට්‍රෝන අන්වීක්ශයෙන් නිරීක්ෂණයට ග්‍රෑම් ධන බැක්ටීරියා රසායනික ප්‍රතිස්ථාපනයෙන් සූදානම් කළ පසු ප්ලාස්ම පටලයෙන් අවතලනය වූ මෙම ව්‍යුහ නිරීක්ෂණය කරන ලදි. ඒවා මුලින්ම නිරීක්ෂණය කළේ 1953 දී ජොර්ජ් බී. චැප්මන් හා ජේම්ස් හිලර් විසිනි. ඔවුන් ඒවා "පර්යන්ත දේහ" ලෙස හැඳින්වීය. ඒවාට "මීසසෝම" යන නම ලබාදෙන ලද්දේ ජේ.ඩී.රොබට්සන් වි...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
අසූ යන්නෙන් කුමන ඉලක්කමක් හැදින්වේද?
අසූ = 80
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කාසල් දූපත ඇත්තටම දූපතක්ද?
නැත, කාසල් දූපත 1928 වන විට බොස්ටන් වරායෙන් ඔබ්බෙන් වූ අර්ධද්වීපයක් වන අතර එය මැසචුසෙට්ස් ප්‍රධාන භූමියට සම්බන්ධ විය. එය නිදහසේ කොටුවේ ස්ථානය වන විනෝදාත්මක ප්රදේශයකි.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
තුලනාත්මක මනෝ විද්‍යාව ගැන ඉතිහාසය කියන්න.
චාල්ස් ඩාවින් තුලනාත්මක මනෝ විද්‍යාවේ මූලික පුරුකක් වෙයි. ඔහුගෙන් ලද දායකත්වයක් නිසා මනෝවිද්‍යාව පූර්ව සහ පශ්චාත් ඩාවින් ලෙස හැඳින්විය යුතු බවට ද අදහස් විණි. ඩාවින්ගේ සිද්ධාන්ත මත උසස් මානසිකත්වය, ආචාර ධර්මයන්, අධ්‍යාත්මයන් වැනි මිනිසාගේ පැවැත්මට බලපාන සාධක ද පරිණාමයේ මූලධර්මවලට අනුකූල බවට උපකල්පන බිහි විණි. ඩාවින්වාදය...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
සමන් ගේ ගුරුතුමා මෙසේ පවසන ලදී "සාමාන්‍යයෙන් ද්‍රවයක උෂ්ණත්වය වැඩි වන විට ඝනත්වය අඩු වන අතර, උෂ්ණත්වය අඩුවිමේදී ඝනත්වය වැඩි වේ". නමුත් ජලයට 4 ℃ දී උපරිම ඝනත්වයක් ඇති බව ඔහු පොතකින් කියවන ලදී. මෙය සිදුවිය හැක්කේ කෙසේද?
මෙම ප්‍රකාශ දෙකම නිවැරදිය. ජලයේ උෂ්ණත්වය 4℃ ට වඩා අඩුවන විට හිමායනය වීම ආරම්භ වී අයිස් ඝනක (කුට්ටි) ලෙස හඳුන්වන ස්ඵටික දැලිසක් සාදයි. උෂ්ණත්වය අඩුවත්ම, මෙම ස්ඵටික දැලිස සාදන විට අණු තවත් දුරස් වී ස්ඵටික විශාල හිස් අවකාෂයක් ගනී, එම නිසා ඝනත්වය අඩු වීමට පටන් ගනී. එනිසා ජලයට 4℃ දී උපරිම ඝනත්වයක් ඇත.
re-annotations
79092de145ad2e87a7f41268049bd93e46056d41142d7c7f461a4534203a62ff
ජුලියස් සීසර් යනු කවුද?
ජුලියස් සීසර් යනු රෝම ජනරජයේ අභාවයට හා රෝම අධිරාජ්‍යයේ නැඟී සිටීමට තුඩු දුන් සිදුවීම් වලදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ රෝමානු සෙන්පතියෙක් සහ රාජ්‍ය නායකයෙකි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
"ස්වස්ථි සිද්ධම්" යන්න අරුත් පැහැදිලි කර දෙන්න
සංස්කෘත පාඨයක් සියලු දේවල් සිද්ධ වේවා!! ඉටු වේවා! වගෙ අදහසක් දෙන්නෙ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
"බෝධිසත්ත්ව ගුණෝපේත " මෙහි අර්ථය පහදා දිය හැකි ද?
බෝධිය යනු අවබෝධයයි.නිර්වාණ මාර්ගය වෙනුවෙන් වූ අවබෝධය ලබා ගැනීමට පාරමී ,උප පාරමී හා පරමත්ථ පාරමී පුරන හෙවත් බුද්ධත්වය වෙනුවෙන් සපුරා ගතයුතු සුදුසුකම් වෙනුවෙන් බෝසත්වරයකු වෙහෙසේ.එසේ බෝසත් කෙනෙකුගේ ගුණ ඇත්තා බෝධිසත්ව ගුණෝපේත අයෙකි.නමුත් මෙම යෙදුමද පසුකාලීනව නුසුදුසු පුද්ගලයන් වෙනුවෙන් යෙදීම නිසා අවභාවිතා වූ ශ්‍රේෂ්ඨ නාමයක...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
නේවාසික යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
නේවාසික යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය ආගන්තුක වේ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ස්ථූලකෝණාස්තර පටකයේ (Collenchyma tissue) ලක්ෂණ නම් කරන්න.
ස්ථූලකෝණාස්තර පටකයේ (Collenchyma tissue) ලක්ෂණ : - සජීවී සෛල වේ. - සෛල තුළ සෛල ප්ලාස්මය, න්‍යෂ්ටිය හා මධ්‍ය රික්තයක් පවතී. - සාමාන්‍යයෙන් දිගැටි සෛල වන අතර හරස්කඩ බහුඅස්‍රාකාර හැඩයක් ගනියි. - සෛල බිත්තිවල ශීර්ෂ සෙලියුලෝස්වලින් ඝන්වී පවතී. එම නිසා සෛල බිත්ති විසමාකාරව ඝන වී ඇත. - අන්තර් සෛලීය අවකාශ තිබීමට හෝ නො තිබීමට ප...
re-annotations
67a9a6cc037a482a49538b4ec8e7295fc4feb8cee8573f51e7b0f52e0a4a3ab2
සත්ව ලෝකයේ වඩාත්ම සාර්ථක දඩයම්කරු කවුද, සහ අනෙකුත් දඩයම්කරුවන්ගෙන් එය වෙන් කරන සුවිශේශී ලක්ශනය කුමක් ද?
95% ට වැඩි සාර්ථකත්ව අනුපාතයක් ඇති බත් කූරා සත්ව ලෝකයේ වඩාත්ම සාර්ථක දඩයම්කරු වේ. මෙම අගය උකුස්සන් (22%) සහ සිංහයන් (30%) වැනි අනෙකුත් සුප්‍රසිද්ධ විලෝපිකයන්ට වඩා සැලකිය යුතු ලෙස වැඩි ය. සාර්ථක දඩයම්කරුවන් ලෙස සැලකෙන හයිනාවන් පවා සාර්ථක වීමේ අනුපාතය 67% කි. බත්කූරාගේ සුවිශේෂී දඩයම් හැකියාව කැපී පෙනේ.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
ආසියාවේ පළමු ව්‍යවස්ථාමය සමූහාණ්ඩූව
චීන සමූහාණ්ඩුව
re-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
දීඝජානු කෝලිය අරබයා බුදුහිමියන් දේශනාකල පරිදි , පුද්ගලයෙකුගේ මෙලොව යහපත පිණිස හේතුවන කරුණු ( සම්පදා ) 4 මොනවාද ?
මෙලොව යහපත පිණිස හේතුවන කරුණු ( සම්පදා ) 4 වන්නේ : උට්ඨාන සම්පදා ( උත්සාහ සම්පත්තිය ) ආරක්ඛා සම්පදා ( ආරක්ෂා සම්පත්තිය ) කල්‍යාණ මිත්තතා ( යහපත් මිතුරු සම්පත්තිය ) සමජීවිකතා ( ආදායමට අනුව වියදම / ජීවිකාව.
re-annotations
67a9a6cc037a482a49538b4ec8e7295fc4feb8cee8573f51e7b0f52e0a4a3ab2
ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර සිදු කෙරෙ​න ක්‍රීඩාවක් ලෙස පාපන්දු ක්‍රීඩාව හැඳින්විය හැක. ලොව පුරා රටවල් දෙසීයකට අධික සංඛ්‍යාවක මිලියන 250 ක් ක්‍රීඩකයින් පාපන්දු ක්‍රීඩා කරයි. එබැවින් එය ලෝකයේ වඩාත්ම ජනප්‍රිය සහ පුළුල්ව ව්‍යාප්ත ​වූ ක්‍රීඩාවකි. දෙපස ගෝල දෙකක් ඇති සෘජුකෝණාස්‍රාකාර පිටියක පාපන්...
ඉහත ඡේදයේ මාතෘකාව පාපන්දු ක්‍රීඩාවයි.
original-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
කිසිවෙකුට යටත් නැති යන්නට තනි වචනයක් දෙන්න.
ස්වාධීන
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
අභ්‍යවකාශයේ සිට බලනවිට , පෘථිවිය මත දක්නට ලැබෙන දීප්තිමත්ම නගරය කුමක්ද ?
අභ්‍යවකාශයේ සිට බලනවිට , පෘථිවිය මත දක්නට ලැබෙන දීප්තිමත්ම නගරය වන්නෙ ලාස් වේගාස් නගරය යි.
re-annotations
67a9a6cc037a482a49538b4ec8e7295fc4feb8cee8573f51e7b0f52e0a4a3ab2
යුනෙස්කෝ ආයතනයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහෙද ?
යුනෙස්කෝ (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය) මූලස්ථානය ප්‍රංශයේ පැරිස් නුවර පිහිටා ඇත. යුනෙස්කෝව, එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයක් ලෙස 1945 දී පිහිටුවන ලද්දේ එහි විශේෂඥ ක්ෂේත්‍රවල ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සමඟිනි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
" කියන දෙයක්, 'ආරලු බූරලු' නැතිව කියනවකො...." මෙහි, 'ආරලු බූරලු' යන වචන වල තේරුම කුමක්ද...?
සමාවෙන්න. මෙය මම දන්න විධියට ආරලු බූරලු නොවෙයි. අරළු බුලු. ඖෂධ ගෙඩි වර්ග දෙකක්. බේත් වට්ටෝරුවක් ලිව්වම " අරලු, බුලු, නෙල්ලි, රසකිඳ, ආඩතෝඩ, ඉඟුරු, කොත්තමල්ලි ආදී වශයෙන් එක දිගට ඖෂධ පෙළක් ලියැවෙනවා විතරක් නෙවෙයි ඒවා කියව ගන්නත් අමාරු විධියට ලියැවෙන්නේ. ඉතින් අරලු බුලු නැතුව කියන්න කියන අදහස බේත් කියන එක නවත්වලා ලෙඩේ විතර...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
බයිසැන්තියානු අධිරාජ්‍යය යනු කුමක්ද?
බයිසන්ටයින් අධිරාජ්‍යය, නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෝ බයිසැන්තියම් ලෙසද හඳුන්වනු ලබන අතර, එහි අගනුවර කොන්ස්තන්තිනෝපල් වූ විට, ප්‍රාග් පෞරාණික යුගයේ සහ මධ්‍යතන යුගයේ මූලික වශයෙන් එහි නැගෙනහිර පළාත්වල රෝමානු අධිරාජ්‍යයේ අඛණ්ඩ පැවැත්ම විය. එය ක්‍රි.ව. 5 වන සියවසේ බටහිර රෝම අධිරාජ්‍යයේ ඛණ්ඩනයෙන් හා වැටීමෙන් බේරී 1453 දී කොන්ස...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
එමෙන් ම,ක්‍රියාවලියක් ද ,එහි ලා යන පද තනි පදයක්ද පද දෙකක් විදිහටද ගනන් ගන්නේ ?
එ මෙන් ම ක්‍රියාවලියක් ද එහි ලා මේ අතර තියෙන නිපාතත් තනි පද. සාරාංශකරණයේ දී ද ඒවා තනි පදයි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පළල් පත්‍ර වර්ගයේ වල් පැළෑටියක් වන වෙල් කරාඹු ගැන කරුණු කියන්න.
පළල් පත්‍ර වර්ගයේ වල් පැළෑටියක් වන වෙල් කරාඹු ගැන කරුණු පහත දැක්වේ. විද්‍යාත්මක නම : Ludwigia octovalis කුලය : Onagraceae ලක්‍ෂණ : මෙය ඍජුව පඳුරක් ලෙස වැඩෙන වාර්ෂික ජලජ පළල් පත්‍ර ශාකයකි මෙය සෙ.මී. 10-30 පමණ උසට බොහෝ විට දම් පැහැයකට හුරු අධික ලෙස අතු ඛෙදෙමින් කාෂ්ටීයව වැඩෙන කඳකින් යුතුය . පත්‍ර සරල සහ හැඩය ලාන්සාකාර ව...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
අභ්‍යාවකාශයට යාමට සමත් වූ පළමු ඉන්දියානුවා
රාකේෂ් ශර්මා
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
භූතානයේ අගනුවර කුමක්ද?
භූතානයේ අගනුවර වන්නේ තිම්පු නගරය යි. එය භූතානයේ විශාලතම නගරය ද වේ.
re-annotations
5d49071faedc4111e20398d4cc178a1c3c3abc6bff5a0eadfe3beb6c10fbce4c
උත්තරීතර මනුෂ්‍ය දර්ම ලෝකයාට පැවසීම ඇවතක් උත්තරීතර මනුෂ්‍ය දර්ම අභිබවා යාම රහතන් වහන්සේට ඇවත බලපානවාද යන්න ගැටලුව?
ඔව් රහතන් වහන්සේටත් ඇවැත් සිදුවේ. ඒ විනය ක්‍රමය අනුවයි. නමුත් රහතන් වහන්සේට අකුසල් සිදු නොවේ. ඒ ධර්ම ක්‍රමය අනුවයි
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ප්‍රස්තාව පිරුළේ අර්ථය කුමක්ද ? "අනුන්ගේ මගුල් ගෙදරකදී තමන්ගේ ආදරය දැක්වූවා වාගේ"
අනුන්ගේ දේවල් තමන්ගේ දේවල් මෙන් සලකා හිත මිත්‍රයන්ට සැලකීම
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ගීතය සම්පුර්ණ කරන්න. සඳ ද වසා හිරු ද වසා තරු ද පිස දමා ඇමද අහස සයුරු දියෙන් ඇඟිළි තුඩු තෙමා ලියමි අකුරු සතරක් එහි මගේ සුරතින් ඔබ ආ කල කියවමි එය බල බලා නෙතින් ආදරේ..... ආදරේ.....
සඳ ද වසා හිරු ද වසා තරු ද පිස දමා ඇමද අහස සයුරු දියෙන් ඇඟිළි තුඩු තෙමා ලියමි අකුරු සතරක් එහි මගේ සුරතින් ඔබ ආ කල කියවමි එය බල බලා නෙතින් ආදරේ..... ආදරේ..... ගඟ සමුදුර තුරුලිය ගොමු කඳු ඉම හමුවේ අග හිඟයක් නැති විලසින් අතු දළු නැමුවේ මග පියවර සළකුණු දිග පෙර මග හමුවේ දුටුවා සිරි වැසි දියරෙන් මිහිකත තෙමුවේ ලය සරැලිව පවනට ...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත තුන් තෙරවිල්ල තෝරන්න. වගේ වෙල
වගේ නම් වැනි , වෙල නම් වෙල් = වැනිවෙල් , වෙනිවැල්
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පෘතුගීසි #ගාලෝ ද සිංහලෙන් #ගාල්ල වුනේ? (අතීත සිංහල ජනවහර දන්නා අය දැනුවත් කරන්ට)
තිසර , මයුර සන්දේශ දෙක ම ලියැවෙන්නේ පෘතුගීසි මෙහි එන්න පෙර. ඒ සන්දේශ දෙකෙහි ම ගාල්ල ප්‍රදේශය එනමින් හඳුන්වනවා. ඒ නිසා මේ පෘතුගීසි මුලය පිළිබඳ කතාව හුදු හිතළුවක් පමණ යි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
නව ඕතඩොක්ස් වාදය යනු කුමක්ද?
නව ඕතඩොක්ස් යනු ලිබරල් රෙපරමාදු ආගමේ අසාර්ථක අදහස්වලට එරෙහි ප්‍රති ක්‍රියාවක් ලෙස පළමුවන ලෝක යුද්ධයෙන් පසුව ආරම්භවූ ආගමික ව්‍යාපාරයකි. එය මූලික වශයෙන් සංවර්ධනය කරන ලද්දේ ස්විට්සර්ලන්ත දේව ධර්මාචාර්යවරුන් වන කාල් බාර්ත් සහ එමිල් බෘනර් විසිනි. තවත් සමහරු එය "නව ඕතඩොක්ස්" ලෙස හැඳින්වූයේ එය පැරණි ප්‍රතිසංස්කරණ දේවධර්මයේ පු...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ලෝහ ඉංජිනේරු ක්ෂේත්‍රයට අබ්දුල් කදීර් ඛාන්ගේ දායකත්වය කුමක්ද?
අබ්දුල් කදීර් ඛාන් බටහිර යුරෝපීය තාක්ෂණික විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන අතරතුර ලෝහමය මිශ්‍ර ලෝහවල අදියර සංක්‍රාන්ති, යුරේනියම් ලෝහ විද්‍යාව සහ වායු කේන්ද්‍රාපසාරී මත පදනම් වූ සමස්ථානික වෙන් කිරීම පිළිබඳ අධ්‍යයනයන්හි පුරෝගාමී විය.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
"මුතු කුඩ ඉහලන මල් වරුසාවේ" ගීතය සම්පුර්ණ කරන්න
මුතු කුඩ ඉහලන මල් වරුසාවේ උඩ ඉගිළෙන විට වැහි ලේනී එබී බලා රිය කවුළු දොරින් යටගිය දවසේ දෑස ගියා ඉගිළී අඳුරු ලලා සෙංකඩගල වැස්සේ දිය දහරා පාටයි දේදුන්නේ තෙමී තෙමී ආදර මධු වැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමං තලේ රිය ඇතුළේ උණුසුම ඔබට දිදී නහවයි මා රියසක මඩ වතුරේ නෑ හිත රිදුනේ අදත් එදා සිහි වී අපේ සබඳකම් නෑ රිය සක දන්නේ රෝහණ ව...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
දුරස්ථ පාලකයක් භාවිතා කරන්නේ කුමක් සඳහාද?
ඉලෙක්ට්රොනික උපාංග පාලනය කිරීම සඳහා දුරස්ථ පාලකයක් භාවිතා කරයි. දුරස්ථ පාලක මෝටර් රථයක්, රූපවාහිනියක්, ස්ටීරියෝ ග්‍රාහකයක්, විදුලි පහන්, ගෘහ ස්වයංක්‍රීයකරණය, විදුලි පංකා සහ ළමා සෙල්ලම් බඩු වැනි දුරස්ථ පාලකයක් සමඟ ඔබට භාවිතා කළ හැකි සමහර අයිතම වේ. දුරස්ථ පාලකයක් භාවිතා කිරීමෙන් එය ක්‍රියාත්මක කිරීම සඳහා බැටරි හෝ යම් ආකා...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
පුදුමය යන පදයේ විරුද්ධාර්ථ පදය මොකක්ද?
සාමාන්‍යය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ඔබ පයිතන් ලැයිස්තුවක් ඒකාකාරව කොටස් වලට බෙදන්නේ කෙසේද?
def chunk_list(lst, chunk_size): return [lst[i:i + chunk_size] for i in range(0, len(lst), chunk_size)] my_list = [1, 2, 3, 4, 5, 6, 7, 8, 9] chunk_size = 3 print(chunk_list(my_list, chunk_size)) # Output: [[1, 2, 3], [4, 5, 6], [7, 8, 9]]
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
එක් කාල කලාපයක් සහිත භූමි ප්‍රමාණයෙන් විශාලම රට කුමක්ද?
එක් කාල කලාපයක් පමණක් ඇති භූමි ප්‍රමාණය අනුව විශාලතම රට චීනයයි. චීනයේ විශාල භූමි ප්‍රදේශය භූගෝලීය කාල කලාප පහක් පුරා විහිදෙන අතර, මුළු රටම නිල වශයෙන් බෙයිජිං වේලාව (GMT+8) ලෙස හැඳින්වෙන තනි සම්මත වේලාවක් අනුගමනය කරයි. මෙම ප්‍රතිපත්තිය, රටෙහි පුළුල් නැගෙනහිර-බටහිර ව්‍යාප්තිය නොතකා, විශේෂයෙන්ම චීනයේ බටහිර ප්‍රදේශවල සූර්ය...
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
කරුණාකර කැනඩාව විස්තර කරන කෙටි සාරාංශයක් සපයන්න.
කැනඩාව උතුරු ඇමරිකාවේ පිහිටි රටකි. එහි පළාත් දහය සහ භූමි ප්‍රදේශ තුන අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වාත් උතුරු දෙසට ආක්ටික් සාගරය දක්වාත් විහිදෙන අතර, එය ලොව දිගම වෙරළ තීරය සහිත මුළු භූමි ප්‍රමාණය අනුව ලොව දෙවන විශාලතම රට බවට පත් කරයි. එය කාලගුණ විද්‍යාත්මක සහ භූ විද්‍යාත්මක කලාප දෙකෙහිම පුළුල් පරාසයකින් සංලක...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
දාස් කැපිටාල් කෘතිය රචනා කළේ කවුද?
දාස් කැපිටාල් කෘතිය රචනා කළේ කාර්ල් හෙන්රිච් මාක්ස් මහතාය.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
ඉන්දියාව නිදහස ලැබූ වසර
1947
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
ඇමරිකානු පැන්සල් කර්මාන්තය සැලකිය යුතු වර්ධනයක් අත් කරගත්තේ කවදාද සහ කුමන සමාගම් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේද?
ඇමරිකානු පැන්සල් කර්මාන්තය 19 වන සියවසේ කාර්මික විප්ලවය අතරතුර ආරම්භ විය. Joseph Dixon Crucible Company (දැන් Dixon Ticonderoga) සහ Faber-Castell, Eberhard Faber, Eagle Pencil Company (පසුව Berol) සහ General Pencil Company ඇතුළු අනෙකුත් නිෂ්පාදකයින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
"ධාන්‍යලාභී පින්වත් බික්සුවකගේ මතක සටහනක් " යන සිරස්තලය සහිත ලිපියක් ලියන්න.
මේ කැඩපතින් ඔබේ මුහුණත් බලන්න. සත්වයා හිරිකිතයකින් තොරව මොන තරම් අකුසල සිදුකරගන්නවාද? මිනිසුන් පංච සීලය පවා කඩ කරමින් පව් සිදුකරගන්නේ හරියට බලපත්‍රයක්‌ අරගෙන වගේ. මේ අයට මේවා කරන්න ලැඡ්ජාවක්‌ බියක්‌ නැහැ. විශේෂයෙන් සත්ව ඝාතනය, කාමය වරදවා හැසිරීම මහා දුක්‌ ගෙනදෙන අකුසල්. හුඟක්‌ වෙලාවට අනෙක්‌ වැරදි සිදුවෙන්නෙත් මේ වැරදි ...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
තපෝ වනය යනු?
තපෝ කියන්නෙ තාපය හෙවත් තැවීම.අතීතයේ ඉන්දියානු සමාජයේ කෙලෙස් තැවීම වුන එක ආකාරයක් තමයි ගිනි ගොඩක් අසළ සිට තාපයට ශරීරය නිරාවරණය කිරිම .නමුත් මෙය බෞද්ධ සම්ප්‍රදාය තුල සමථ හා විපස්සනා හරහා සිදු කලා.මෙසේ තපස් රකින වනය තපෝ වනය නම් වේ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මනස ඔද්දල් විය. මෙහි ඔද්දල් වීම යනුවෙන් අදහස් වන්නෙ කුමක්ද?
මනස අවුල් වෙලා යන අදහස ඇත.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
Wiper (වාහනයක) කියන වචනයට සිංහලෙන් මොකක්ද කියන්නෙ?
Wiper = වාමුවා පිස්නය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
'යුධ' කියන වචනය නිවැරදි ද? එක්කෝ යුද්ධ (තත්සම), නැත්නම් යුද (තත්භව)
1. යුධ යනුවෙන් මහාප්‍රාණ අක්ෂර යෙදෙන හෙළ වදනක් තිබිය නොහැකි ය. 2. යුධ යනුවෙන් පාලි භාෂාවේ [යුධ: d භු සම්පහාරෙ, ගහගැනීමෙහි, යොධති, යුද්ධ කෙරේ] යෙදෙන බව මඩිතියවෙල ශ්‍රී සුමංගල පාලි සිංහල ශබ්ද කෝෂය පෙන්වයි. 3. යුධ යනුවෙන් සංස්කෘත පදයක් නැති බව මොනියර් විලියම්ස් ශබ්දකෝෂයේ දැක් වේ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
සෝවියට් රුසියාවේ පියා කවුරුන් ද?
සෝවියට් රුසියාවේ පියා ලෙස සැලකෙන්නේ වී. අයි. ලෙනින් ය. මොහු රුසියානු කොමියුනිස්ට් විප්ලවවාදියෙකු, දේශපාලකයෙකු සහ දේශපාලන න්‍යායාචාර්යවරයෙකු විය.
re-annotations
5d49071faedc4111e20398d4cc178a1c3c3abc6bff5a0eadfe3beb6c10fbce4c
මැදපෙරදිග කලාපයේ පිහිටා ඇති , ස්වභාවික සෞන්දර්‍යයෙන් පරිපූර්ණවූ සුන්දර දේශය ( රට ) කුමක්ද ?
ලෙබනනය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
දෙවන ලෝක යුධ සමයේ ජපානය විසින් බෝම්බ හෙලූ ඇමෙරිකානු වරාය කුමක්ද?
පර්ල් වරාය
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
අයර්ලන්තයේ අගනුවර කුමක්ද?
ඩබ්ලින්
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
දුර්දාන්ත යන වචනයට අදහසක් ගෙන දෙන වචනය ලියා දක්වන්න.
දුර්දාන්ත යන්නට විරුද්ධ අර්ථයක් ඇති පදය සුදාන්ත වේ.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ගීතය සම්පුර්ණ කරන්න. අහසින් බසින් සඳ මඬලින් බසින් මිනිසුන් මැද පුතුනේ මිහි මඬලේ ඉඳින් කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින්
අහසින් බසින් සඳ මඬලින් බසින් මිනිසුන් මැද පුතුනේ මිහි මඬලේ ඉඳින් කඳුළු සුසුම් විඳ මුවහත් වෙමින් රට වෙනුවෙන් දැය වෙනුවෙන් නොසැලී ඉඳින් සුපසන් නොවේ ලොව නුඹ මේ උපන් නුවණින් වැඩී ලොව සුපසන් කරන් විරුවන් ලෙසින් රුදු රණ බිම් මැදින් නුඹගේ ගමන් මග ඉදිවේ බලන් දෙවියන් නොවේ නිති අසලින් ඔබේ දිරියෙන් ගතේ ඉ‍ටු දෙවියන් මැවේ ජය පැන්...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ගීතය ගයනා කරන්නේ කවුද? __ සිත්තම් කරමින් ___ සිත්තම් කරමින් මනසේ ඔබේ රුව කවදා හෝ යළි දකින තුරා .... රැව් පිළිරැව් දී ඇසෙන ඔබේ හඬ යළි මගේ සවනත වැකෙන තුරා ..... විඳින්න දුන් ජීවිතය අරන් මම විඳවන්නද මේ භවය පුරා .... දෙලොවක් අතරේ සරන ඔබේ හිත මෙතරම් සසලෙන් නැතිව ඇතී .... ඔබ මගේ මුළු ලෝකයම නිසා මට වැඩියෙන් දුක දැනෙනවා...
දයාන් විතාරණ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට, ලෝකයේ තරබාරු (ස්ථුල) පුද්ගලයන් වැඩිම පිරිසක් වෙසෙන රට කුමක්ද?
ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් තරබාරු පුද්ගලයන් සිටින්නේ නාවුරු රාජ්‍යයේ වන අතර එහි වෙසෙන පුද්ගලයින්ගෙන් 61% ස්ථුලභාවයෙන් පෙලෙයි.
re-annotations
09846a69aff647f70a2d0a48686e1f172a7c250c71200d8b84c162c48c40ebc1
පොප් සංගීතයේ උපත සිදුවූයේ කුමන රටේද?
ඇමරිකා එක්සත් ජනපද​යේ දී පොප් සංගීතය ආරම්භ විය.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත නාම පදයට අදාළ ස්ත්‍රී ලිංග නාම පාදක කුමක්ද? කුරුල්ලා
කිරිල්ලී
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
අත්දැකීම් හා අනුභූතීන් යන්න යුගල පදයක්ද? අනුභූතීන් ,පහදන්න
යුගල පද නොවේ. අනුභූතිය යනු (අත්) විඳීම යි. ඇස් කන් ආදි පසිඳුරන් ඇසුරින් මනසට කා වැදී ඇති දේවල්ය. අත්දැකීම් හා සමාන යි. නමුත් යෙදෙන පරිසරය වෙනස් බවයි පෙනෙන්නේ. සාමන්‍ය ව්‍යවහාරයේ දී අත්දැකීමක් ලැබුවා මිස අනුභූතියක් ලැබුවා යි කියන්නේ නැහැ. 'පසිඳුරන් මගින් අප ලබන අනුභූතීන්' කී විට කය හා සම්බන්ධ සියලුම ඉන්ද්‍රියයන්ගෙන් ලබන...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ගේ කුරුල්ලා බුද්ධියට ප්‍රසිද්ධ කුරුල්ලෙකි
බොරු (බූවල්ලා එහි බුද්ධිය සඳහා ප්රසිද්ධය).
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
"දූෂණයෙන් තොර " සමාන තනි වචනයක් කියා දෙන්න.
"අදූෂිත" කියන්නෙ "දූෂණය නොවුණු" කියන අරුත නේද? එතකොට, එයින් එන්නෙ අතීත අදහසක්. හැබැයි "දූෂණයෙන් තොර" කියද්දි තියෙන්නෙ වර්තමාන අදහසක්. එතකොට "අදූෂිත" ගැළපෙනවද?
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
අධ්‍යක්ෂ ,අධ්‍යක්ෂක යන පද භාවිතයේ වෙනස කුමක්ද ?මෙම පද භික්ෂූන් වහන්සේ උදෙසා භාවිතා කිරීමේ වෙනසක් තියෙනවාද ?
මේවා සංස්කෘත තත්සම පද වේ. අධ්‍යක්ෂ හා අධ්‍යක්ෂක යනු අර්ථ දෙකක් ඇති පද දෙකකි. अध्यक्षक අධ්‍යක්‍ෂක : සභාපති अध्यक्ष අධ්‍යක්‍ෂ : අංශ ප්‍රධානියා, ඇසට පෙනෙන, ඇසින් දුටු සාක්ෂිය, වැඩ සුපරීක්ෂක,
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ඩෙන්මාර්ක නැව් අධිපති, මර්ස්ක් මැක්-කිනි මෝලර්ගේ පියාගේ නම කුමක්ද?
ආර්නෝල්ඩ් පීටර් මෝලර්
re-annotations
be18020abb6f3e0bd243e151b92a0650e24476316281d6aa75272146227e9999
සිංහල භාෂාව ,ඒ ඒ ප්‍රදේශ අනුව ,භාවිතාවෙ යම් යම් වෙනස්කම් තියෙනව. බොහෝ දුරට ඒ, භාවිතා කරන වචන තමයි වෙනස් වෙන්නෙ....නමුත් , අම්බලන්ගොඩ, ඇල්පිටිය, කරන්දෙණිය,දොඩන්දූව ප්‍රදේශවල කතාකරන ශෛලිය අනෙක් පළාත් වලට වඩා බොහෝ සෙයින් වෙනස්, එහෙම වෙන්න හේතුව?
භාෂාව යනු සංස්කෘතියේ එක් මූලික අංගයකි සංස්කෘතියේ මෙම මූලික අංග පළාතෙන් පළාතට ප්‍රදේශයෙන් ප්‍රදේශයට කලාපයෙන් කලාපයට රටින් රටට වෙනස් වේ මේ හේතුව නිසාම සංස්කෘතික විවිධත්වය නම් සංකල්පය නිර්මාණය වෙලා තියෙනවා ඉතින් භාෂාවටත් ඒක අදාලනේ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
"ගවයන් බලාගන්නා තැනැත්තා" යන්නට වඩාත්ම ගැලපෙන කෙටි පදය කුමක්ද? (ඔබට භාවිතා කල හැක්කේ එක වචනයක් පමණි)
"ගොපල්ලා" වඩාතම ගැලපෙන තනි පදයයි.
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
විතැන් වීමක් යන්න පැහැදිලි කරන්න. සමාන පද මොනවද ?
එක් තැනකින් තවත් තැනකට යාම/මාරුවීම. ආර්ථික විද්‍යාවේ ඉල්ලුම,සැපයුම, උද්ධමනය වගේ කාරණා වල අඩු වැඩි වීම නිරූපනය කරන නිෂ්පාදන හැකියා මායිම් වක්‍ර වලදි මේ වචනේ භාවිතා වෙනවා. විතැන්වීම- එක තැනකින් තව තැනකට යාම අවතැන් වීම - සිටිනා ස්ථානය අහිමි වීම
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ශ්‍රී ලංකාවේ වාර්තා වූ පැරණිතම ක්‍රිකට් තරගය කුමක්ද සහ එය සිදුවූයේ කුමන වසරේද?
ශ්‍රී ලංකාවේ පැරණිතම ක්‍රිකට් තරගය වාර්තා වී ඇත්තේ 1832 දීය.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
අන්තර්ජාතික චිත්‍රපට උළෙලකට සහභාගී වූ ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපටය කුමක්ද?
රේඛාව
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
තාපදායක ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් නිවැරදි වන ප්‍රකාශය තෝරන්න. 1. ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට සමානය. 2. ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා අඩුය. 3. ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා වැඩිය. 4. ප්‍රතික්‍රියාව ඇරඹීම සඳහා ශක්තිය සැපයිය යුතුය.
තාපදායක ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ 3), එනම්, "ප්‍රතික්‍රියකවල ශක්තිය ඵලවල ශක්තියට වඩා වැඩිය" යන ​ප්‍රකාශයයි.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
ඇලන් ටියුරින් උපත ලැබුවේ කොහේද සහ කවදාද?
ඇලන් ටියුරින් 1912 ජුනි 23 වන දින එංගලන්තයේ ලන්ඩනයේ මයිඩා වේල් හි උපත ලැබීය.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
මානව සැකිලි පද්ධතිය යනු කුමක්ද?
මානව සැකිල්ල, එකිනෙක බැඳී ඇති සහ තනි අස්ථිවලින් සමන්විත වේ. මේවා බන්ධනි, කණ්ඩා, පේශි සහ කාටිලේජ මගින් ශක්තිමත්ව සහ පරිපූර්ණය කර පවතී මෙය ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරමින් ඉන්ද්‍රියයන්ට සහාය වේ. පේශීවලට ආධාරකයක් ලෙස ද ක්‍රියා කරයි. තවද මොළය, පෙනහළු, හෘදය වැනි අවයව ආරක්ෂා කරයි. දේහයේ ඇති දිගම සහ බරම අස්ථිය වනුයේ කලව අස...
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
බෙන්ජමින් නෙතන්යාහු අගමැති ධූරය දරන රට
බෙන්ජමින් නෙතන්යාහු අගමැති ධූරය දරන රට වන්නේ ඊශ්‍රායලය යි.
re-annotations
5d49071faedc4111e20398d4cc178a1c3c3abc6bff5a0eadfe3beb6c10fbce4c
පහත ගීතය සම්පුර්ණ කරන්න. සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න
සරත් සඳේ රැයට මුදු සුවඳ දරා ගන්න හිතවත් පෙම් කතාවක් සුලඟට මුමුනන්න වරා මලින් මලට මල් වියන් තනා ගන්න පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න හැඟුම් විහඟුන් තුරුල් වෙතී සිතුම් සියොතුන් ඉගිල්ලේවී ඔබේ දෙනුවන් මා හා දැල්වී මාගෙ දෙනුවන් පුරා විහිදේ ගිම්හානෙ ගිනි දැල්ල ආවත් කමක් නෑ අපට බාදා නොදී උන්මාද මිහිදුමද නොයනා තැනක් නෑ රැදෙය...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ඉතාලියේ ජනගහනය කොපමණ වේද?
ඉතාලියේ ජනගහනය දළ වශයෙන් මිලියන 60කි.
original-annotations
47628b204f9ad1b39b2551f2833d966a1c2c544dfdf9a6911440a51d7f980223
කිඹුලන්ගේ ප්‍රධාන ලක්ෂණ මොනවාද සහ අනෙකුත් උරගයන්ගෙන් ඔවුන් වෙනස් වන්නේ කෙසේද?
කිඹුලන් සහ කිඹුලන් ඇතුළු කිඹුලන් විශාල, අර්ධ ජලජ විලෝපිකයින් වන අතර ඝන ලෙස ගොඩනඟන ලද ශරීරයක්, දිගු සමතලා වූ නාසයක් සහ පාර්ශ්වීයව සම්පීඩිත වලිගයක් ඇත. ඔවුන් ඔවුන්ගේ බලවත් හකු සඳහා ප්‍රසිද්ධ වන අතර වාසස්ථාන සහ භෞතික ස්වභාවය අනුව වෙනත් බොහෝ උරගයින්ට වඩා වෙනස් ය.
original-annotations
faba9cd2d72f5af03672aba45db8e184e4f52cca38c26ea422871dc47dfa0588
අමාශය තුළ ආහාර ජීර්ණය සඳහා උපකාර වන අම්ලය කුමක්ද?
හයිඩ්‍රක්ලෝරික් අම්ලය
original-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
නොබෙල් සම්මානය හිමිකරගත් ප්‍රථම කළු ජාතිකයා කවුද?
නොබෙල් ත්‍යාගය දිනාගත් පළමු කළු ජාතිකයා වූයේ ඇමෙරිකානු දේශපාලන විද්‍යාඥයකු, ශාස්ත්‍රඥයකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ රැල්ෆ් බන්චේ ය. ඔහු 1950 දී නොබෙල් සාම ත්‍යාගය පිරිනමන ලද්දේ 1940 ගණන්වල අග භාගයේ පලස්තීනයේ සිදු කළ මැදිහත්වීම සඳහා වන අතර එය ඊශ්‍රායල් සහ අරාබිවරුන් අතර සටන් විරාම ගිවිසුමකට තුඩු දුන්නේය. ඔහුගේ කාර්යය ක...
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ලෝක ඉතිහාසයේ වැඩිම ඔලිම්පික් ජයග්‍රහණයක් ලබාගත් මයිකල් ෆෙල්ප්ස්ගේ ක්‍රීඩාව කුමක්ද ?
පිහිනීම
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
වජ්ජිරට ගැන විස්තර කරන්න.
වජ්ජි (වෘජ්ජි) රට වජ්ජි, විදේහ, ලිච්ඡවී, නාතික ආදි ගෝත්‍ර අටෙක ක්‍ෂත්‍රියයන් ගේ සමානචජන්දයෙන් පාලිත වි ය. ඔවුන්ගෙන් විදේහ ලිච්ඡවි ගෝත්‍ර දෙකෙහි වූවෝ සෙස්සනට වඩා ප්‍රකට වූ බලවත්තු යැ යි හැඟේ. මෙයින් ලිච්ඡවීන්ගේ ප්‍රධාන නගරය වේසාලි (වෛශාලි) පුරය යි. විදේහයන්ගේ ප්‍රධාන නුවර මිථිලාව යි. නාතිකයන්ගේ අගනුවර කුන්දපුර (කුන්දග්‍...
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද?
නෙදර්ලන්තයේ හේග් හී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) මූලස්ථානය පිහිටා ඇත.
re-annotations
50e7dfa5853164abe58b2a77fa5fb3be38569bce5dac7abfbaaa3549debfd4c7